Official College Anthem

Upananda College Choir

2:28 Traditional
Upananda College Anthem 0:00 / 0:00
0:00

Lyrics

1

රිවි සඳ තරු පිරි සරසවි පුදසිරි
නැණමහිමේ සිප් සතර බිමක පිරි
ගණිත මිණිත ඈ ශිල්ප කළා නිති
සිසු නෙත පෑ පාසල් මව් නමදිම්//

2

‍යහමග පාදන මව්නි විරාජිත
ඥානා ලෝකය සිව්දෙස පතුරන
ක්ෂීර ක්ෂාර උල්පත වේ ගුණසුව
සුවහස් දිවි සුවපත් කර පුදබිම//

3

ලොව ජයගෙන වියතුන් වෙමු දින දින
සිසු ගුරු මව් පිය ඔවදන් පුදනෙන
දක්ෂිණ සුපතල කිතුගොස පතුරන
දිනේ දිනේ උපනන්ද විදුමව //

4

නමදිමු උපනද විදු මෑණී
සැරදේවා පාසල් මෑණී
සැරදේවා පාසල් මෑණී
සැරදේවා පාසල් මෑණී

© Words and Music by Upananda College | Traditional Composition